කටුව ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. යම්කිසි ක්‍රියාමාර්ගයකට බාධා කරනවා; අකුල් හෙළනවා; අවහිර කරනවා.