කඩ ඉරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. ඉරන ලද ලී කැබැල්ල; ඉරා අස්කරන ලද පිටපළුව.
2. නා. පාරුවේ යටි පැත්තේ අංශ දෙකේ දිග අතට දමා තිබෙන ඔරු පළු දෙක.