කඩ උන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාර, ඖෂධ ආදිය වාෂ්පයෙන් තම්බා ගැනීම පිණිස සැළි කටෙහි බඳින රෙදි කෑල්ල; වණ්ඩුව; කඩපිම්ම.