කඩදහි කල්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දැව, පිදුරු, ඉවත දමන කඩදාසි ආදිය පල් කොට රසායනික විපරිණාමයට භාජන කිරීමෙන් (කඩදාසි සෑදීම පිණිස) සාදා ගන්නා පල්පය.