කඩදහිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලිවීම, ඇඳීම, එතීම ආදිය සඳහා ගැනෙන තුනී පත්ර විශේෂය; කරදාසිය.
2. නා. ලියූ හෝ මුද්රණය කළ හෝ ලිපිය හෝ ලේඛනය.
3. නා. කඩදාසි කුට්ටමේ කොළය.