කඩප්පොළියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. පාදඩයා; පහත් තැනැත්තා; යහපත් ගතිගුණ නැත්තා; අධමයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 397 ← කඩප්පුළියා කඩපැන් →