කඩප්පුළියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. පාදඩයා; පහත් තැනැත්තා; යහපත් ගතිගුණ නැත්තා; අධමයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ස්ථිර පදිංචියක් නැත්තා/ පහත් තැනැත්තා (දෙ. கடப்பளி)