කණඞ්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දශමස්ථානය වෙන් කර දැක්වීමට තබන ලකුණ; දශම තිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දශම තිත