කණමදයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. මද කිපීම නිසා ඇස නොපෙනෙන ඇතා.
2. නා. අන්ධ වූ වල් හරකා.
3. නා. අතිශයින් බීමත් තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මද කිපීම නිසා ඇස නොපෙනෙන ඇතා/ අන්ධ වූ වල් හරකා/ අතිශයින් බීමත් තැනැත්තා