කණු පොළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාත්‍රී කාලයේදී ගවයන් බැඳ තබනු සඳහා කණු සිටුවා සකස් කළ ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රාත්‍රි කාලයේ ගවයන් බැඳ තැබීමට කණු සිටුවා සකස් කළ ස්ථානය