කතිකාවත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සාකච්ඡා කොට එළඹ ගත් ගිවිසුම; සම්මුතිය.
2. නා. සංඝයා විසින් සංඝයාගේ ම පිළිපැදීම පිණිස සම්මත කළ ව්‍යවස්ථා සංග්‍රහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සම්මුතිය; සංඝ සම්මුති නියමාවලිය (පා. කතිකාවත්ත)