කථකලි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දකුණු ඉන්දියාවේ කේරළ ප්රාන්තයට විශේෂ වූ නැටුම් සම්ප්රදායයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. දකුණු ඉන්දියානු නාට්ය විශේෂයක් (මල. කතකලි)