කථානායක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පාර්ලිමේන්තුවේ (ව්‍යවස්ථාදායකයේ) මුලසුන උසුලන පුද්ගලයාගේ නිල නාමය.
2. නා.ප්‍ර. යම් නිර්මාණයක (නවකථා, කෙටිකථා, චිත්‍රපට ආදියෙහි) ප්‍රධාන චරිතය හඳුන්වන නාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මහජන මන්ත්‍රී මණ්ඩලයක මුලසුන දරන්නා/ ප්‍රබන්ධයක ප්‍රධාන චරිතය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hero
2. n. speaker