කන්කුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක් කැණිමඬලක් යොදා සැදූ වටගෙය; කූටාගාරය; කුළුගෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එක් කැණිමඬලක් යොදා සැදූ වට ගෙය; කූටාගාරය