කන්නාඩිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඡායාව පිළිබිඹු කරන සිනිඳු වීදුරු තලය; කැඩපත; දර්පණ තලය.
2. නා. උපැස් යුවළ; ඇස් කන්නාඩිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැඩපත/ උපැස් යුවළ (දෙ. கண்ணாடி)
1. නා. ඡායාව පිළිබිඹු කරන සිනිඳු වීදුරු තලය; කැඩපත; දර්පණ තලය.
2. නා. උපැස් යුවළ; ඇස් කන්නාඩිය.
නා. කැඩපත/ උපැස් යුවළ (දෙ. கண்ணாடி)