කනිටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වයසින් අඩු; ළාබාල; පවුලක දරුවන් අතරෙහි අඩු ම වයස් ඇති.
2. වි. තත්වයෙන් හෝ සේවයෙන් හෝ සේවා කාලයෙන් අඩු; සුළු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වයසින් අඩු; ළාබාල/ තත්ත්වයෙන් හෝ සේවයෙන් අඩු (පා. කනිෂ්ඨ සං. කනිෂ්ඨ)