කඳුළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධික ප්රීතිය, ශෝකය, වේදනාව වැනි හැඟීම් නිසා ඇසෙන් වැගිරෙන ද්රව බින්දුව; නේත්ර ජලය.
2. නා. බින්දුව; ස්වල්පය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කඳුළු; ඇසෙන් වැගිරෙන ද්රවය; නේත්ර ජලය (පා. කන්දන සං. ක්රන්දන)