කම්කාරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භූත, ග්‍රහ දේව ආදින් ගෙන් පැමිණෙන දෝෂ දුරු කරනු සඳහා පවත්වනු ලබන ශාන්ති කර්මයක්.
2. (කථා.) නා. විවාහ මංගල්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තොවිලය; ශාන්තිකර්මය (දෙ. கண்காரன்)