කම්පල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කූශලාකුශල කර්මයෙහි විපාකය; කර්මඵලය; කර්ම විපාකය.
2. නා.ප්‍ර. ප්‍රයෝජනය; ඵලය; ප්‍රතිඵලය.