කම්පස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කර්මයට හේතුව හෝ කාරණය.
2. (ව්‍යාක.) නා. කර්ම විභක්තිය හැඟවීමට යොදනු ලබන ප්‍රත්‍යය; කර්ම විභක්ති ප්‍රත්‍යය.
3. නා. කාමය හෙවත් ආශාව නමැති උගුල; කාම පාශය.
4. නා. හික්මීම; ශික්ෂිත භාවය; කීකරුකම.
5. නා. පිළියෙල කිරීම; සකස් කිරීම.