කම්බිදැල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. කම්බියෙන් කරන ලද දැල.2. නා.ප්ර. කම්බියෙන් වියන ලද දැල් රෙදි.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 415 ← කම්බිකරු කම්බිය →