කම්බිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෝහයෙන් කළ කෙන්ද හෝ සිහින් කූර.
2. නා. ලෝහ කෙඳි රාශියක් එකට අඹරා සාදන ලද කඹය; කේබලය.
3. නා. රෙද්දක හෝ ලේන්සුවක වාටිය සමීපයෙහි ඇති හීන් ඉර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cable
2. n. wire