කම්මට්ඨාන
kammaṭṭhāna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි.) සමථ, විදර්ශනා භාවනා සඳහා සිත පිහිටුවන අරමුණ; කර්මස්ථානය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කමටහන; භාවනාවට අරමුණ.
Digital Pāḷi Dictionary
- kammaṭṭhāna 2 nt meditation subject; meditation object; theme for reflection [kamma + ṭhāna]
- kammaṭṭhāna 3 nt meditation instruction; direction for meditation [kamma + ṭhāna]
- kammaṭṭhāna 1 nt work; activity; business [kamma + ṭhāna]
- kammaṭṭhāna 4 nt [kamma + ṭhāna]