කඹුරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මෙහෙ කරනවා; බැලමෙහෙ කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. මෙහෙ කරනවා