කර්ණාමෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කනට ඉතා මිහිරි වූ; කනට අමෘතයක් බඳු වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කනට අමෘතයක් වැනි දෙය (සං. කර්ණාමෘත)