කර්මස්ථාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සමථ, විදර්ශන භාවනාවන්හි දී සිත පිහිටුවන අරමුණ; කමටහන.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. යමකුගේ කේන්ද්‍රයෙහි රැකීරක්ෂා පිළිබඳ කියැවෙන ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සමථ, විදර්ශනා භාවනාවන්හි දී සිත පිහිටුවන අරමුණු කමටහන් (පා. කම්මට්ඨාන සං. කර්මස්ථාන)