කරාඹු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුණ්ඩලා භරණය.
2. නා.ප්‍ර. ඖෂධයක් ද කුළුබඩුවක් ද වශයෙන් භාවිත කරන මල් දරන ශාකයක්.