කරාලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. භයානක; බිහිසුණු.2. වි. උස් වූ; ගැවසී ගත්තා වූ.නා.ප්ර. අතු සහිත කොටස හෙවත් කරඬුව; කරටිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 426 ← කරාඹු කරාව →