කලකිරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උකටලී වෙනවා; සංවේගයට පැමිණෙනවා.
2. ක්‍රි. අසතුටු වෙනවා; අමනාප වෙනවා.
3. ක්‍රි. කෝපවෙනවා; උරණ වෙනවා.
4. ක්‍රි. වෙහෙස වෙනවා; පීඩාවට පත් වෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. උකටලී වෙනවා