කලඞ්කය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දෝෂය; කිලුට; කැළල.
2. නා. මලක කීලයේ අග්රස්ථ කොටස.
3. නා. ප්රමාණ කළනොහැකි විශාල සංඛ්යාවක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දෝෂය; කිලුට/ පුෂ්පයක ග්රන්ථික පීටිකාවලින් හෙවත් බූවෙන් වැසුණු කීලයේ අග්රස්ථ කොටස හෙවත් අවයවය (පා. සං. කලඞ්ක)