කල්ප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වෛදික යාග විධි හා ක්‍රම විස්තර කෙරෙන ශාස්ත්‍රය.
2. නා.ප්‍ර. අරමුණ; අදහස; කල්පනාව; සංකල්ප.
3. නා.ප්‍ර. වෛද්‍ය පිළියම් යෙදීම; රෝගෝපසමය.
4. නා.ප්‍ර. දීර්ඝ කාලපරිච්ඡේදයක් හඳුන්වන නාමය.
වි. වැනි; සමාන; සදෘශ.