කල්ප ලතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිව්‍ය ලෝකයෙහි ඇතැයි ද සිතු පැතු දේ ප්‍රදානය කරතැයි ද විශ්වාස කරනු ලබන වැල; කප්ලිය.