කල්යල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නියම කාලය හා අකාලය; සුදුසු කාලය හා නුසුදුසු කාලය.
2. නා.ප්ර. ප්රධාන ශස්යවාර; අප්රධාන ශස්යවාරය; යල සහ මහ කන්නය.