කල්ල

kalla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉඳිකඩ; කඩුල්ල.
2. නා. කාන්තාව; ස්ත්‍රිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ; සමර්ථ; සුදුසු; සුවපත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නිරෝගී, දක්ෂ, සාදනලද.
√ භු. සැරසීමෙහි රොගමුක්තියෙහි, කල්ලති, සැරසෙයි, රෝගයෙන් මිදෙයි.
√ භු. ශබ්දයෙහි, කල්ලති, ශබ්ද කෙරෙයි. (පි. 246)

Digital Pāḷi Dictionary