කලාතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉක්මී ගිය දිග කාලය; කාලාන්තරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දීර්ඝ කාලය (සං. කාලාන්තර)