කලිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මොටියා; මොරෙයියා; අංකුරය.
2. නා. මල් මොට්ටුව; මල් කැකුළ.
3. නා. පහනක දැල්ල නැවැත්වීම සඳහා එල්ලන ආවරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මල් කැකුළ (සං. ඛලිකා)
1. නා. මොටියා; මොරෙයියා; අංකුරය.
2. නා. මල් මොට්ටුව; මල් කැකුළ.
3. නා. පහනක දැල්ල නැවැත්වීම සඳහා එල්ලන ආවරණය.
නා. මල් කැකුළ (සං. ඛලිකා)