කස්තානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. අගින් වක් වූ කෙටි කුඩා කඩු විශේෂයක්.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. කොට කඩු විශේෂයක් (පුර්. castao, catana)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 436 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 81 ← කස්ටර්ඩ් කස්තිරම →