කළේබරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරය; දේහය; මෘතශරීරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීරය; මෘත ශරීරය (පා. කලෙබර, කළෙබර)

නා. කළේබරය