ක්ලිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කිලිටි; දූෂිත; අපවිත්‍ර; අපිරිසිදු.
1. නා.ප්‍ර. ලුණු අධිකව ගැනීමෙන් ඇති වන රෝගී අවස්ථාවක්.
2. නා.ප්‍ර. ක්ලේශ උත්පත්තියට හේතු වන දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කිලිටි වූ; දූෂිත (සං. ක්ලිෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dirty
2. a. impure
3. Law. tainted