ක්ෂීණාර්තවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිසි කලට ඔසප් වීම සිදු නොවී අස්වාභාවික ලෙස නතර වීම; නොකලට ඔසප් නැවතීම.