ක්ෂීරපායාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිරෙන් පිසන ලද බත; කිරිබත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිරිබත් (සං. ක්‍ෂීරපායාස)