ක්‍රමාකුංචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ක්‍රම + ආකුංචනය]
(පාරිභා.) නා. අන්තර්ගත ආහාර වැනි දේ ඉදිරියට තල්ලුවෙන පරිදි බඩවැලෙහි හෝ වෙනත් නළාකාර අවයවයක සිදු වන ක්‍රමානුකූල හැකිළීම සහ දිග හැරීම (=peristalsis).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ක්‍රමානුකූල හැකිළීම හා දිගහැරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

peristalsis