ක්රමාභිවර්ධනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ක්රම + අභිවර්ධනය]නා. ටිකෙන් ටික දියුණු වීම; ක්රමයෙන් වැඩී යෑම; පිළිවෙළින් මනා සේ වර්ධනය වීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 448 ← ක්රමානුකූලව වක් වූ ක්රමාභිවෘද්ධිය →