ක්‍රමාභිවෘද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ක්‍රම + අභිවෘද්ධිය]
නා. ටිකෙන් ටික ඇති වූ දියුණුව; ක්‍රමයෙන් ඇති වූ වැඩීම.