ක්රාන්ති කලාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. දේශගුණ තත්ත්ව දෙකකට අයත් කලාප දෙකක් අතර පිහිටි ඒ ද්විවිධ දේශගුණික ලක්ෂණවලින් යුත් භූගෝලීය ප්රදේශය (=transitional zone).