ක්රාන්ති දෝෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මීන-කන්යා, මේෂ-සිංහ, මකර-වෘෂභ, මිථුන- ධනු, කටක-වෘශ්චික, කුම්භ-තුලා යන රාශිවල රවි, චන්ද්ර දෙදෙනා පිළිවෙළින් ගමන් කිරීම නිසා ඇති වන නක්ෂත්ර දෝෂයක්.