කාකපාද

kākapāda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කපුටාගේ පා සටහන; කපුටු අඩිය.
2. නා.ප්‍ර. ලේඛනයක අඩුතැන් පෙන්වීම සඳහා යොදන කපුටු පාදයක් බඳු ලකුණ; ^ ලක්ෂණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කවුඩු පාදය; කුරුස ලකුණ.

Digital Pāḷi Dictionary