කාඟුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කම්මුල් රැවුළ; ගණ්ඩරෝමය.
2. නා. ස්ත්‍රීන්ගේ කන ළඟ හෝ නළල මත හෝ වැටෙන සේ කපා සකස් කළ වකුටු වූ කෙස් රොද; කියඹු වැල.
3. නා. ඇතැම් රුහුණු හා සබරගමු නැටුම් සඳහා ගැනෙන හිස් වැසුම් විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කම්මුල රැවුල; ගණ්ඩ රෝමය; කියඹු වැල