කාප්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතේ හෝ පයේ පලඳින වළල්ල; නූපුරය.
2. නා. විවාහයට පෙර මනාලිය අත බඳින නූල; කෞතුකය.