කාමිනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතිශය කාමාශා ඇති තැනැත්තිය; කාමාධික ස්ත්‍රිය.
2. නා. සිත් අලවන ස්ත්‍රිය; කාන්තාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අතිශය කාමාශා ඇති තැනැත්තිය (සං. කාමිනී)